0(0)

Build a Website & Make Money From Adsense

Description

How to Build a Website & Make Money From Adsense Startup Workshop

Medium: Sinhala
Date & Time: 23th Friday 24th Saturday and 25th Sunday From 7PM – 10PM
Location: Online via Zoom Platform
Fee: Rs. 12,000 (ගෙවීම් කිරීමේදී සඳහන් මුදල GBP මුදලින් සඳහන් කර ඇති අතර එය රු 12,000 අසන්න අගයක් ලෙස  සකස් කර ඇත.)
How to Pay: You can pay directly via Paypal or Bank Card using our platform or you can place the order and then make the bank transfer and send us an email to [email protected] | ඔබට අපගේ වෙබ් අඩවිය හරහා පේපෑල් හෝ බැංකු කාර්ඩ් හරහා ගෙවීම් කල හැකි අතරම අවශ්‍ය කෙනෙක් වේ නම් අපගේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කල හැකිය. බැංකු ගිණුමට මුදල් තැන්පත් කරන්නේ නම් අපගේ [email protected] ට ඔබගේ රිසිට්පත යොමු කිරීමෙන් ගෙවීම් තහවුරු කල හැකිය.

 

හොස්ටින් සහ ඩොමේන්
හොස්ටින් වර්ග මොනවාද සහ ගැලපෙන හොස්ටින්ග් එකක් සොයාගන්නේ කෙසේද?
ඩොමේන් එකක් මිලදීගැනීමට පෙර සැලකියයුතු කරුණු මොනවාද?
පහසුවෙන් හොඳ ඩොමේන් එකක් සොයාගන්නේ කෙසේද?
හොස්ටින් එකට ඩොමේන් එක එකතු කර වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටෝල් කරන්නේ කෙසේද

තීම්ස් සහ ප්ලගින්ස්
වර්ඩ්ප්‍රෙස් වෙබ් අඩවියකට තීම් එකක් ඉන්ස්ටෝල් කරන්නේ කෙසේද?
වෙබ් අඩවිය වේගයෙන් ලෝඩ් කල හැකි තීම් මොනවාද?
වෙබ් අඩවියට අත්‍යවශ්‍ය ප්ලගින්ස් මොනවාද සහ ඒවා ඉන්ස්ටෝල් කරන්නේ කෙසේද?

කීවර්ඩ් සහ රිසර්ච්
කීවර්ඩ් යනු මොනවාද සහ ඒවා වැදගත් ඇයි?
කීවර්ඩ් රිසර්ච් කිරීම සඳහා යොදාගන්නා ටූල්ස් මොනවාද ?
කීවර්ධ් රිසර්ච් ටූල් එකක් හරහා රෑන්ක් කරගැනීමට පහසූ කීවර්ඩ් සොයාගන්නේ කෙසේද ?

SEO කල හැකි ලෙස ආටිකල් / ලිපි ලිවීම
SEO වලින් උපරිම වාසි ලබාගන්නට හැකි ආටිකල්/ලිපි ලියන්නේ කෙසේද?
ආටිකල් එකක් වෙබ් අඩවියට ඇතුලත් කරන්නේ සහ පබ්ලිෂ් කරන්නේ කෙසේද? ටැග්ස්, කැටගරි භාවිතා කරන්නේ කෙසේද?

Onpage SEO / වෙබ් අඩවිය තුල SEO කිරීම
Onpage /Onsite SEO යනු කුමක්ද?
Onpage /Onsite SEO සිදු කරන්නේ කෙසේද?
Google / Yandex / Bing වැනි සෙවුම් පද්දති වලට වෙබ් අඩවිය ඇතුලත් කරන්නේ කෙසේද?
වෙබ් අඩවියේ වේගය වැඩි කරන්නේ කෙසේද?

Off-Page SEO
සමාජ ජාලා හරහා වෙබ් අඩවියට ට්‍රැෆික් ලබාගන්නේ කෙසේද?
බැක්ලින්ක් යනු මොනවාද සහ බැක්ලින්ක් වර්ග මොනවාද?
බැක්ලින්ක් සාදාගන්නේ කෙසේද?

Adsense ගිණුම
Adsense එකවුන්ට් එකක් සාදාගන්නේ කෙසේද?
Adsense එකක් ඇපෘ කරගැනීමට වෙබ් අඩවියකට අත්‍යවශ්‍ය කරුණු මොනවාද?
Adsense එකක් ඇපෘ කරගත් පසු එය භාවිතා කරන්නේ කෙසේද?

About the instructors

5.00 (3 ratings)

7 Courses

147 students

£ 50.00