0(0)

eBay Dropshipping, Direct Shipping & Branded Selling Online Workshop

  • Categories eBayOnline Workshops
  • Duration 12h
  • Total Enrolled 29
  • Workshop Date October 17, 18, 19 (From 6PM)

Description

Medium: Sinhala
Period – 3 Days

Date & Time: 17th Saturday and 18th Sunday and 19th Monday, October From 6PM – 10PM+
Location: Online via Zoom Platform
Fee: Rs. 10,000 (ගෙවීම් කිරීමේදී සඳහන් මුදල GBP මුදලින් සඳහන් කර ඇති අතර එය රු 10,000 අසන්න අගයක් ලෙස  සකස් කර ඇත.)
How to Pay: You can pay directly via Paypal or Bank Card using our platform or you can place the order and then make the bank transfer and send us an email to [email protected] | ඔබට අපගේ වෙබ් අඩවිය හරහා පේපෑල් හෝ බැංකු කාර්ඩ් හරහා ගෙවීම් කල හැකි අතරම අවශ්‍ය කෙනෙක් වේ නම් අපගේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කල හැකිය. බැංකු ගිණුමට මුදල් තැන්පත් කරන්නේ නම් අපගේ [email protected] ට ඔබගේ රිසිට්පත යොමු කිරීමෙන් ගෙවීම් තහවුරු කල හැකිය.

Start Your Own Online Business. eBay and Dropshipping Online Workshop.

Learn how to sell on eBay and then build a giant eBay business using direct shipping and drop shipping. Get the training you need to stay ahead with expert-led courses on eBay.

ඊබේ හරහා ජාත්‍යන්තර වෙළඳපලක් ගොඩනගා ගන්නේ කෙසේද, ඩ්‍රොප්ෂිපින් සහ ඩිරෙක්ට් ෂිපින් හරහා ඔබගේ අන්තර්ජාල වෙළඳාම සාර්ථක කරගන්නේ කෙසේද, ඊබේ වෙබ් අඩවියේ ගිණුමක් සකසාගන්නා ආකාරයේ සිට, විකිණීමට සුදුසු භාණ්ඩ සොයාගැනීම, භාණ්ඩ විකිණීම සඳහා ඊබේ අඩවියට ඇතුලත් කිරීම, මුදල් ලබාගැනීම සඳහා පේපෑල් ගිණුමක් සකසාගැනීම, එය ඊබේ වෙබ් අඩවියට සම්බන්ධ කිරීම, ගැටළු අවම කරගනිමින් (සස්පෙන්ඩ් නොවී) පවත්වා ගැනීම, වඩාත් ඉක්මනින් විකිණිය හැකි භාණ්ඩ සොයා ගැනීම ඇතුළු වැදගත් කරුණු රැසක් ප්‍රායෝගික දැනුම සමගින් ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ප්‍රවීණයන් තිදෙනෙකු මෙහෙයවන වැඩමුළුව.

Basic Course – Day 1 ( 17th October Saturday | From 6.00 PM to 10.00 PM+ )

👉 ඊබේ ඩ්‍රොප්ෂිපින්, ඩිරෙක්ට්ෂිපින්, ලෝකල් සෙලින්, ෆුල්ෆිල්මන්ට් සෙන්ටර්ස් ඇතුළු ඊබේ හරහා භාණ්ඩ විකිණිය හැකි ක්‍රම.
👉 ආරක්ෂිතව පේපෑල් එකවුන්ට් එකක් සාදාගන්නා ආකාරය.
👉 ගැටළු අවම කරගනිමින් ඊබේ එකවුන්ට් එකක් සාදාගන්නා ආකාරය
👉 අයිටම් එකක් ලිස්ට් කරන්නේ කෙසේද
👉 හොඳ ඊබේ ලිස්ටින් ටයිටල් එකක් ගොඩනගා ගන්නේ කෙසේද
👉 අයිටම් ස්පෙසිෆිකේෂන් වාසිදායක ලෙස යොදාගන්නේ කෙසේද
👉 අයිටම් ඉමේජ් / ෆොටෝස් වාසිදායක ලෙස යොදාගංනාඅ අකාරය
👉 අයිටම් ඩිස්ක්රිප්ෂන් කීවර්ඩ් යොදාගෙන ඔප්ටිමයිස් කරගන්නේ කෙසේද
👉 Auction ස්ටයිල් සහ Fixed ප්‍රයිස් අයිටම් ලිස්ට් කරනා අකාරය සහ ඒවගේ වැදගත්කම්
👉 Best Offer ක්‍රමය ලිස්ටින් ඔප්ටිමයිස් කිරීම සඳහා යොදාගන්නා අකාරය
👉 පොස්ට් මෙතඩ්ස් තෝරාගන්න ආකාරය සහ ලිස්ටින් ඔප්ටිමයිස් සඳහා පොස්ට් මෙතඩ්ස් වැදගත් වන්නේ කෙසේද යන්න
👉 පේමන්ට් මෙතඩ් යොදාගන්නා අකාරය
👉 ලිස්ටින් එක තුල රිටන් සහ රිඵන්ඩ් නීති යොදාගන්නා අකාරය
👉 සෙලින් කිරීමේදී ඇතිවන ගැටළු සඳහා විසඳුම් සොයාගන්නා ආකාරය
👉 ලංකාවේ ඇති පහසුවෙන්ම විකිණිය හැකි අයිටම් මොනවාද?
👉 ලංකාවේ භාණ්ඩ විකිණීමේදී ඇති නීතිමය තත්වයන් සහ ඒවාට අවසර ලබාගන්නා ආකාර.
👉 ලංකාවේ සිට භාණ්ඩ පොස්ට් කිරීමේදී ගතයුතු ක්‍රියාමාර්ග
👉 ලංකාවේ සිට අයිටම් විකිනීමෙදී ඇති වාසි සහ අවාසි.

Advanced Course – Day 2 ( 18th October Sunday | From 6.00 PM to 10.00 PM+ )

👉 බෙස්ට් සෙලින් අයිටම් යනු මොනවාද?
👉 ට්‍රෙන්ඩ් අයිටම්ස් යනු මොනවාද?
👉 සීසන්ල් අයිටම් යනු මොනවාද?
👉 බෙස්ට් සෙලින්, ට්‍රෙන්ඩ්, සීසනල් අයිටම්ස් සොයා ගන්නේ කෙසේද?
👉 බෙස්ට් සෙලින් අයිටම් සොයාගැනීමේදී අනුගමනය කලයුතු ක්‍රියාමාර්ග මොනවාද?
👉 බෙස්ට් සෙලින් අයිටම් සොයාගන්නට යොදාගන්නා ටූල්ස් මොනවාද?
👉 බෙස්ට් සෙලින් අයිටම් ලිස්ට් කලත් සේල්ස් නැතිවන්නට හේතු සහ ඒවා නිවැරදි කරගන්නා ආකාර
👉 ලිස්ටින් එකක් ලිස්ට් කිරීමේදී අනුගමනය කල යුතු මූලික ක්‍රියාමාර්ග
👉 ලිස්ටින් එකක් කිරීමේදී එයින් උපරිම වාසි ලබන්නේ කෙසේද
👉 ලිස්ටින් එකක් කීවර්ඩ් සහ අනෙකුත් විස්තර හරහා ඔප්ටිමයිස් කරගන්නේ කෙසේද
👉 කීවර්ඩ් සොයාගන්නා ආකාරය සහ ඒවා භාවිතා කරනා අකාරය
👉 හොඳ සප්ලයර්වරුන් සොයාගන්නා ආකාරය
👉 ඩ්‍රොප්ෂිපින් සඳහා හොඳම ඩ්‍රොප්ෂිපින් සප්ලයර්ලා කවුද? ඔවුන් සොයාගන්නේ කෙසේද?
👉 ඊබේ සෙලින් කිරීම්දී ඇතිවන ගැටළු සහ ඒවාට විසඳුම්
👉 නෙගටිව් ෆීඩ්බෑක් ලැබුනොත් ඒවා ඉවත්කරගන්නේ කෙසේද? ඒවාට තමන්ට වාසි ලෙස යොදාගන්නේ කෙසේද?
👉 ටොප් රේටඩ් සෙලර් කෙනෙකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් මොනවාද? ඒ සඳහා කටයුතු කරන්නේ කෙසේද?

How to Market and Sell Branded Items Course – Day 3 ( 19th October Monday | From 7.00 PM to 10.00 PM+ )

👉 Branded අයිටම්ස් යනු මොනවාද ?

👉 වඩාත් වේගයෙන් විකිනෙන Branded අයිටම් සොයාගන්නේ කෙසේද?

👉 එම Branded අයිටම් ප්‍රමෝට් කරන්නේ සහ ඒ හරහා අදායමක් ලබන්නේ කෙසේද?

👉 ඒ සඳහා ඔබගේ ඊබේ ගිණුම සකසා ගන්නේ කෙසේද?

What Will I Learn?

  • ඊබේ පිලිබඳ මූලික දැනුම
  • ඊබේ ගිණුමක් සාදාගන්නා ආකාරය
  • පේපෑල් ගිණුමක් සාදාගන්නා ආකාරය
  • ලිස්ටින් ඔප්ටිමයිස් කරන්නේ කෙසේද යන්න දැනුවත් වීම
  • බෙස්ට් සෙලින් අයිටම් සොයාගන්නා ආකාරය
  • ෆීඩ්බෑක් සහ කේස් (cases) වලදී කටයුතු කරනා ආකාරය
  • ඊබේ කේස් (cases) ගැන පැහැදිලි කිරීම
  • පේපෑල් කේස් (cases) ගැන පැහැදිලි කිරීම
  • ලංකාවේ සිට විකිණිය හැකි භාණ්ඩ හා සේවා පිලිබඳ දැනුවත් වීම
  • ලංකාවේ සිට භාණ්ඩ විකිණීමේදී ඇති නීතිමය තත්වයන් දැනුවත් කිරීම
  • ඊබේ සඳහා භාවිතා කල හැකි සොෆ්ට්වෙයා සහ ටූල්ස් පිලිබඳ දැනුවත් කිරීම

About the instructors

5.00 (3 ratings)

7 Courses

147 students

£ 43.00

Rs. 10,000

Material Includes

  • ඊබේ සෙලින් වලට අදාළ වීඩියෝ
  • වැඩසටහනට සහභාගී වන සෑම දෙනෙකුටම නොමිලේ VCC 2ක්.
  • Weird Crowd කණ්ඩායම විසින් වැඩිදියුණු කල ඩ්‍රොප්ෂිපින් වලදී බෙස්ට් සෙලින් ඇතුළු කරුණු රාශියක් රිසර්ච් කල හැකි සොෆ්ට්වෙයා / ටූල් එකක් සහභාගී වන සැමටම නොමිලේ ලබාදීම.

Requirements

  • පරිඝණක ආශ්‍රිත මූලික දැනුම අවශ්‍ය වේ.
  • තමන්ගේ ඊමේල් ලිපිනයක් අවශ්‍ය වේ.
  • තමන්ගේ දුරකථන අංකයක් අවශ්‍ය වේ.

Target Audience

  • අන්තර්ජාලය තුලින් මුදල් උපයන්නට උනන්දු ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය.