0(0)

How to earn from eBay Partner Networks and Amazon Associates

Description

Medium: Sinhala
Date & Time: June 20th Saturday  6PM – 10PM
Location: Online via Zoom Platform
Fee: Rs. 2500 (ගෙවීම් කිරීමේදී සඳහන් මුදල GBP මුදලින් සඳහන් කර ඇති අතර එය රු 2500 අසන්න අගයක් ලෙස  සකස් කර ඇත.)
How to Pay: You can pay directly via Paypal or Bank Card using our platform or you can place the order and then make the bank transfer and send us an email to [email protected] | ඔබට අපගේ වෙබ් අඩවිය හරහා පේපෑල් හෝ බැංකු කාර්ඩ් හරහා ගෙවීම් කල හැකි අතරම අවශ්‍ය කෙනෙක් වේ නම් අපගේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කල හැකිය. බැංකු ගිණුමට මුදල් තැන්පත් කරන්නේ නම් අපගේ [email protected] ට ඔබගේ රිසිට්පත යොමු කිරීමෙන් ගෙවීම් තහවුරු කල හැකිය.

How to earn from eBay Partner Networks and Amazon Associates

ඊබේ වෙබ් අඩවියේ සහ ඇමසෝන් වෙබ් අඩවියේ භාණ්ඩ විකුණා අදායමක් ලැබිය හැකි බව බොහෝ දෙනා දන්නා කරුණක්. නමුත් මේ වෙබ් අඩවි වල තමන් භාණ්ඩ විකිණීමක් නොමැතිව මුදල් ඉයීමට හැකි බව ඔබ දැන සිටියාද ?

තමන්ගේ වෙබ් අඩවියක් හරහා ඊබේ සහ ඇමසෝන් හී ඇති භාණ්ඩ මාර්කටින් කර ඒවා යම් අයකු මිලදී ගතහොත් එම භාණ්ඩයේ වටිනාකමෙන් 3% සිට 10% පමණ තෙක් අදායමක් ලැබිය හැකි බව ඔබ දන සිටියාද ?

අනිවාර්යයෙන්ම ඉහත ආකාරයට එම වෙබ් අඩවි හරහා මුදල් ඉපැයීය හැකිය. ඔබට භාණ්ඩ ස්ටොක් කිරීමක් අවශ්‍ය නැත, භාණ්ඩ සඳහා මූලික මුදල් යෙදවීමක් අවශ්‍ය නැත, පේපෑල් ලිමිට් වීම වැනි අපහසුතා සිදුවීම අවමය.

එම වෙබ් අඩවි වල ඇති භාණ්ඩ ඔබගේ වෙබ් අඩවියක් හරහා දැන්වීම් ලෙස පල කර ඒවා යම් අයකු මිලදී ගතහොත් සෑම මිලදීගනීමකටම ඔබට ගෙවීමක් සිදු කිරීම එම ආයතන සිදු කරයි.

මේවා ඔබට ඔබගේ වෙබ් අඩවියක් තුල පමණක්ම නොව සමජා ජාලා (ෆේස්බුක්, ඉන්ස්ටග්රම්, ට්විටර්) හරහා වුවද ප්‍රචාරණය කල හැකිය.

මෙහි විශේෂයක් වන්නේ බ්‍රෑන්ඩ්ඩඩ් අයිටම් වැනි දෑ පවා ඔබගේ වෙබ් අඩවිය හරහා ප්‍රචාරණය කර වෙළඳාම් කිරීමට ඔබට කිසිදු තහනමක් නැත. එවැනි භාණ්ඩ ප්‍රචාරණයෙන් ඔබට වැඩි මුදලක් පවා ඉපයීමට හැකිය.

මෙම වැඩමුළුව තුල අපි පහත සඳහන් දෑ පිලිබඳ සාකච්චා කරනු ලැබේ.

එම භාණ්ඩ ප්‍රචාරණයට තමන්ගේ වෙබ් අඩවියක්, සමාජ ජාලා පිටුවක්, ප්‍රොෆයිල්  එකක්, යූටියුබ් චැනල් එකක් ගොඩ නගාගන්නේ කෙසේද ?

එම වෙබ් අඩවි වලින් අප අවශ්‍ය කරන භාණ්ඩ සොයා ගන්නේ කෙසේද?

වඩාත් වේගයෙන් විකිනෙන භාණ්ඩ සොයාගන්නේ කෙසේද?

එම භාණ්ඩ අපගේ වෙබ් අඩවියට ඇතුලත් කරන්නේ ක්සේද ?

එම භාණ්ඩ සමාජ ජාලා, යූටියුබ් හරහා ප්‍රචාරණය කරන්නේ කෙසේද ?

ඒවා මාකටින් කරන වෙනත් ක්‍රම මොනවාද?

එම වෙබ් අඩවි වලින් ලැබෙන අදායම ලබාගන්නේ කෙසේද ?

ප්‍රශ්න සහ ගැටළු සාකච්චාව

What Will I Learn?

  • තමන්ගේ වෙබ් අඩවියක් සාදාගැනීමේ මූලික ක්‍රම පිලිබඳ අවබෝධය
  • හරහා මුදල් උපයන ක්‍රම පිලිබඳ අවබෝධය
  • එම වෙබ් අඩවි වලින් වඩාත් පහසුවෙන් විකිණිය හැකි භාණ්ඩ සොයාගන්නා අකාරය පිලුබඳ අවබෝධය
  • එම වෙබ් අඩවි හරහා වේගයෙන් විකිනෙන භාණ්ඩ සොයාගන්නා ආකාර දැනගැනීම

About the instructors

5.00 (3 ratings)

7 Courses

147 students

£ 11.00

Requirements

  • පරිඝනක පිලිබඳ මූලික දැනුම අත්‍යවශ්‍ය වේ.

Target Audience

  • මේ පිලිබඳ උනන්දුවක් ඇති ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය