0(0)

How To Start To Sell Online With Etsy (Rs. 5000)

Description

Medium: Sinhala
Date & Time: August 14th Friday From 7PM – 10PM
Location: Online via Zoom Platform
Fee: Rs. 5000 (ගෙවීම් කිරීමේදී සඳහන් මුදල GBP මුදලින් සඳහන් කර ඇති අතර එය රු 5000 අසන්න අගයක් ලෙස  සකස් කර ඇත.)
How to Pay: You can pay directly via Paypal or Bank Card using our platform or you can place the order and then make the bank transfer and send us an email to [email protected] | ඔබට අපගේ වෙබ් අඩවිය හරහා පේපෑල් හෝ බැංකු කාර්ඩ් හරහා ගෙවීම් කල හැකි අතරම අවශ්‍ය කෙනෙක් වේ නම් අපගේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කල හැකිය. බැංකු ගිණුමට මුදල් තැන්පත් කරන්නේ නම් අපගේ [email protected] ට ඔබගේ රිසිට්පත යොමු කිරීමෙන් ගෙවීම් තහවුරු කල හැකිය.

Did you know that Etsy had over 1 billion dollars in transactions last year?

We all know eBay. Think if you can go back in time for 10 – 15 years and start selling on eBay when only a few thousands of sellers on the eBay. If you did that then you can imagine the position you are in now.

This is what Etsy is all about with not too many sellers and over 50 million buyers where the average seller makes over $2,000 while those on the top making a living the dream. (This is not what we say. This what Etsy says.)

We designed this workshop to people who interested in start selling on Etsy platform. This is a startup workshop but will cover advance parts of Etsy selling as well. In this workshop, you will learn about the kinds of products that make money on Etsy as its’ main focus is selling handmade, antiques & vintage.

👉 What is Etsy platform?
👉 The differences between Etsy vs eBay.
👉 How to create a verified business paypal account for Etsy?
👉 What is VCC (Virtual Credit Card)?
👉 Why we need VCC for Etsy? and Why we need VCC for Paypal?
👉 How to create an Etsy seller account with the right information.
👉 Initial steps to begin selling on Etsy.
👉 How to list your first item on Etsy?
👉 How to design/brand your Etsy Store?
👉 Create a superb banner and icon for your Etsy store.
👉 How to use Canva Pro to design banners and icons.
👉 Create Shipping Policy, Return and Refund Policy, Terms & Conditions 👉 Privacy Policy and GDPR policy for your store.
👉 How to create FAQs for your store and get advantages of right FAQs.
👉 Marketing tools for your Etsy store
👉 How to create campaigns and boost your sales?
👉 What we can sell on Etsy?
👉 How to find the right products for your store?
👉 Etsy advance keyword tags and materials.
👉 How to do product research for Etsy?
👉 How to do the products and keyword research?
👉 Seasonal Days Plans for selling improvements (Mothers Day, Fathers Day, Christmas, Valentines Day etc)
👉 How to handle returns and disputes on Etsy
👉 All about Etsy Reviews and Feedback System
👉 How to find out your competitors and stay away from clashes
👉 Etsy App integration and Basic Principles
👉 How to use Esty Selling app on mobile? Why you should use it?
👉 How to get interact with the Etsy community and get more out of them.

Etsy වෙබ් අඩවියේ භාණ්ඩ විකුණන්නට පටන්ගන්නේ කෙසේද සහ තමන්ගේ ජාත්‍යන්තර වෙළඳපලක් ගොඩනගා ගන්නේ කෙසේද, යන්න කරුණු සහිත වැඩමුළුව

අප සියලුදෙනාම පාහේ දන්නා ඔන්ලයින් වෙළඳ අඩවියක් වන්නේ ඊබේ වෙබ් අඩවියයි. දැනට අවුරුදු 10 – 15 පමණ පෙර ඊබේ වෙබ් අඩවියේ භාණ්ඩ විකුණන්නන් සිටියේ ඉතාමත් අඩුවෙනි. ඔබ ඒ කාලයේ පූර්ණ කාලීන භාණ්ඩ විකුනන්නෙකු වූවා නං මේ වන විට ඔබ අත්පත් කරගෙන සිටිනා ස්ථානය ගැන ඔබට අමුතුවෙන් වෙසිතර කල යුතු නොවේ.

Etsy යනු ඒ ඊබේ වෙබ් අඩවිය දැනට අවුරුදු 10 – 15 පමණ පෙර අවදියේ පවතී තත්වයේ පවතින, නමුත් එකල ඊබේ වෙබ් අඩවියේ පරිශීලකයන්ට වඩා වැඩි පරිශීලකයන් සිටිනා ලෝකය පුරා පිළිගත් භාණ්ඩ හා සේවා විකිණිය හැකි වෙබ් අඩවියකි. එහි ඊබේ තරම් මිලියන ගණන් භාණ්ඩ හා සේවා සපයන්නන් නැත. මන්ද Etsy හී භාණ්ඩ විකිණීම ඊබේ මෙන් පහසු නැත. එය තවත් එක වෙළඳ අඩවියකට වඩා එහාට ගිය නීති රීති වැඩි නමුත් නිවැරදිව භාණ්ඩ හා සේවා සයපන්නට හැකි නම් ඉතාමත් ඉක්මනින් හොඳ වෙළඳපලක් ගොඩ නගාගත් හැකි වෙබ් අඩවියකි.

අපගේ මෙම වැඩමුළුව සකස්කර ඇත්තේ එලෙස තමන්ගේ Etsy ගිණුමක් හරහා තම හැකියාවන්ට තමන්ගේ අත්කම් නිර්මාණ වලට, තමන්ගේ චිත්‍ර සඳහා, එලෙසම තවත් බොහොමයක් භාණ්ඩ සඳහා ජාත්‍යන්තර වෙළඳපලක් ඇතිකර ගැනීමට උනන්දු වන පුද්ගලයන් සඳහාය. මෙය Etsy ගිණුමක් පටන්ගන්නා මූලික පියවරේ සිට එය ජාත්‍යන්තර වෙළඳපල දක්වා ගෙන ගොස් ඒවා සමාජ ජාල ඇතුළු අනෙක්තු ස්ථාන වල ප්‍රචාරය කර මෙන්ම විශේෂ ක්‍රම මගින් තමන්ගේ වෙළඳාම් වැඩි කරගන්නා අකාරය දක්වා ආවරණය කෙරෙනා වැඩමුළුවක් ලෙස සකස් කර ඇත.

👉 Etsy යනු කුමන ආකාරයේ වෙබ් අඩවියක්ද ?
👉 Etsy සහ eBay වෙබ් අඩවිය අතර වෙනස්කම් මොනවාද?
👉 Etsy සඳහා Paypal ගිණුමක් සකසා ගන්නේ කෙසේද?
👉 VCC යනු කුමක්ද සහ Paypal සහ Etsy සඳහා VCC යොදාගන්නේ කෙසේද?
👉 Etsy හී වෙළඳාම් කිරීම සඳහා ගැලපෙන ගිණුමක් සාදාගන්නේ කෙසේද?
👉 Etsy හී වෙළඳාම් කිරීමේදී අනුගමනය කල යුතු මූලික පියවර මොනවද?
👉 ඔබගේ පළමු භාණ්ඩය හෝ සේවාව Etsy අඩවියට ඇතුලත් කරන්නේ කෙසේද?
👉 ඔබගේ Etsy ස්ටෝර් එක / පේජය ගොඩනගාගන්නේ ක්සේද?
👉 බැනර් සහ අයිකන් යොදාගෙන ඔබගේ Etsy පේජයේ වඩාත් ආකර්ශනීය කරගන්නේ කෙසේද?
👉 Canva Pro හරහා තමන්ගේ ස්ටෝර් එකට ගැලපෙන ලෙස බැනර් සහ අයිකන සාදාගන්නේ කෙසේද?
👉 භාණ්ඩ ප්‍රවාහන පිලිබඳ තොරතුරු, රිටන් සහ රිඵන්ඩ් පිලිබඳ තොරතුරු, තම Etsy ස්ටෝර් එකේ නීති රීති ඇතුලත් policies ගොඩනගාගන්නේ කෙසේද?
👉 තමන්ගේ භාණ්ඩ හා සේවා වලට ගැලපෙන ලෙස FAQ සකසාගංනාඅ ආකාරය.
👉 Etsy සඳහා ගැලපෙන marketing tools මොනවාද?
👉 වෙළඳාම් (Sales) වැඩි කරගැනීම සඳහා සමාජ ජාල යොදාගන්නේ කෙසේද?
👉 Etsy හරහා විකිණිය හැකි භාණ්ඩ හා සේවා මොනවාද?
👉 Etsy හරහා විකුණන්නට වඩාත් සුදුසු භාණ්ඩ හා සේවා සොයාගන්නේ කෙසේද සහ තමන්ගේ භාණ්ඩ හෝ සේවා විකුනන්නේ නම් ඒවා සිදු කරන්නේ කෙසේද?
👉 Etsy Advance Keyword tags යනු මොනවාද?
👉 Etsy හී භාණ්ඩ හා සේවා පිලිබඳ research සිදුකරන්නේ කිසේද?
👉 විශේෂ දින (මව්වරුන්ගේ දිනය, නත්තල සමය, පෙම්වතුන්ගේ දිනය) කාලවකවානු වලදී Etsy හැසිරීම සහ ඒවා අපගේ භාණ්ඩ හා සේවා විකිණීමට වාසි ලෙස යොදාගන්නේ කෙසේද?
👉 Etsy හරහා පැමිණෙන Return සහ වෙනත් ගැටළු වලට විසඳුම් යොදාගන්නේ කෙසේද?
👉 Etsy ෆීඩ්බෑක් සහ රිවීව් අපගේ ස්ටෝර් එකට ලබන්නේ කෙසේද?
👉 Etsy මොබයිල් ඇප් එක භාවිතා කරන්නේ කෙසේද සහ එහි වාසි.
👉 Etsy ෆෝරම් වලට සම්බන්ධ වන්නේ කෙසේද සහ ඒවගෙන් තම දැනුම වැඩිදියුණු කරගන්නේ කෙසේද?

Friday 14th August (7PM – 10PM)

වැඩි විස්තර සදහා දුරකථන අංක 0718841600  ඔස්සේ ගයාන් අමතන්න.

What Will I Learn?

  • Etsy පිලිබඳ මූලික දැනුම
  • Etsy ගිණුමක් සාදාගන්නා ආකාරය
  • පේපෑල් ගිණුමක් සාදාගන්නා ආකාරය
  • ලිස්ටින් ඔප්ටිමයිස් කරන්නේ කෙසේද යන්න දැනුවත් වීම
  • බෙස්ට් සෙලින් අයිටම් සොයාගන්නා ආකාරය
  • ෆීඩ්බෑක් සහ කේස් (cases) වලදී කටයුතු කරනා ආකාරය
  • Etsy කේස් (cases) ගැන පැහැදිලි කිරීම
  • පේපෑල් කේස් (cases) ගැන පැහැදිලි කිරීම
  • ලංකාවේ සිට විකිණිය හැකි භාණ්ඩ හා සේවා පිලිබඳ දැනුවත් වීම
  • ලංකාවේ සිට භාණ්ඩ විකිණීමේදී ඇති නීතිමය තත්වයන් දැනුවත් කිරීම
  • Etsy සඳහා භාවිතා කල හැකි සොෆ්ට්වෙයා සහ ටූල්ස් පිලිබඳ දැනුවත් කිරීම

About the instructors

5.00 (3 ratings)

7 Courses

147 students

£ 22.00

Rs. 5000

Material Includes

  • වැඩසටහනට සහභාගී වන සෑම දෙනෙකුටම නොමිලේ VCC 2ක්.
  • Weird Crowd කණ්ඩායම විසින් වැඩිදියුණු කල ඔන්ලයින් සෙලින් වලදී බෙස්ට් සෙලින් ඇතුළු කරුණු රාශියක් රිසර්ච් කල හැකි සොෆ්ට්වෙයා / ටූල් එකක් සහභාගී වන සැමටම නොමිලේ ලබාදීම.

Requirements

  • පරිඝණක ආශ්‍රිත මූලික දැනුම අවශ්‍ය වේ.
  • තමන්ගේ ඊමේල් ලිපිනයක් අවශ්‍ය වේ.
  • තමන්ගේ දුරකථන අංකයක් අවශ්‍ය වේ.

Target Audience

  • අන්තර්ජාලය තුලින් මුදල් උපයන්නට උනන්දු ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය.