Amazon For Beginners - Startup Workshop
Workshop Information
Date: February 20 & 21 2021
Start Time: 6PM+
Workshop Fee: Rs. 15,000
About the Workshop




































At the checkout, the LKR (Rs.) currency will be converted to the GBP. It will be closest to the LKR (Rs.) amount displayed on the website. ගෙවීම් කරන අවස්ථාවේදී රුපියල් අගයන පවුම් (£) අගයට වෙනස් වනු ඇත. එය මෙම වැඩමුළුවේ සටහන් රුපියල් අගයට සමාන හෝ ඉතා ආසන්න අගයක් වනු ඇත.
ඔබට කාර්ඩ් හෝ පේ පෑ ල් හරහා ගෙවීම් කල හැකි අතර, එසේත් නැතිනම් අපගේ බැංකු ගිණුමට මුදල් බර කල හැකිය. ගෙවීම් පිටුවේදී ඔබ ගෙවීමට කැමති ආකාරය තෝරා ගෙවීම් සිදු කල හැක. ඔබ බැංකු ගෙවීම් ක්‍රමය තෝරාගතහොත් ඔබට ඊමේල් හරහා අපගේ බැංකු විස්තර ලැබෙනු ඇත. එහිදී, ඔබ විසින් අපගේ බැංකු ගිණුමට මුදල් බර කල පසු එහි රිසිට්පත ඔබගේ ඕඩර් අංකයත් සමග අපගේ ෆේස් බුක් පෙජයට හෝ ඊමේල් හරහා හෝ වට්ස් ඇ ප් හරහා ලැබෙන්නට සලස්වන්න.
After You Paid
ඔබ සාමාන්‍ය ලෙස ගෙවීම් සිදුකර අවසන් වූ පසු ඔබගේ ලියාපදිංචිය තහවුරු කරමින් ඊමේල් පණිවිඩයක් ලැබෙනු ඇත. එසේම වැඩමුළුවට සහභාගී වීමට අදාළ විස්තර සඳහන් ඊමේල් පණිවිඩයක් ඔබට වැඩමුළුවට දිනකට හෝ දෙකකට පෙර අප විසින් ඊමේල් කරනු ලැබේ.