Amazon For Beginners - Startup Workshop

Course Level: 

Anybody
Category

Course Duration: 

3+ Hours

Date: 

February 20, 2021 6:00 pm

Workshop Information

Date: February 20 & 21 2021
Start Time: 6PM+
Workshop Fee: Rs. 15,000

About the Workshop

Amazon වෙබ් අඩවියේ භාණ්ඩ විකුණන්නට පටන්ගන්නේ කෙසේද සහ තමන්ගේ ජාත්යන්තර වෙළඳපලක් ගොඩනගා ගන්නේ කෙසේද, යන්න කරුණු සහිත වැඩමුළුව.
👉 Amazon යනු කුමන ආකාරයේ වෙබ් අඩවියක්ද ?
👉 Amazon සහ අනෙක් eCommerce වෙබ් අඩවිය අතර වෙනස්කම් මොනවාද?
👉 Amazon ගිණුමක් සකසා ගන්නේ කෙසේද?
👉 Amazon  සහ ඔබගේ බැංකු ගිණුම සම්බන්ධ කරගන්නේ කෙසේද?
👉 Amazon  හී වෙළඳාම් කිරීම සඳහා ගැලපෙන ගිණුමක් සාදාගන්නේ කෙසේද?
👉 Amazon ගිණුම සදාගනීමේදී අවශ්‍ය වන ඩොකියුමන්ට්ස් සකසාගන්නේ කෙසේද?
👉 Amazon  හී වෙළඳාම් කිරීමේදී අනුගමනය කල යුතු මූලික පියවර මොනවද?
👉 ඔබගේ පළමු භාණ්ඩය හෝ සේවාව Amazon  අඩවියට ඇතුලත් කරන්නේ කෙසේද?
👉 භාණ්ඩ ප්රවාහන පිලිබඳ තොරතුරු, රිටන් සහ රිඵන්ඩ් පිලිබඳ තොරතුරු, තම Amazon  ස්ටෝර් එකේ නීති රීති ඇතුලත් policies ගොඩනගාගන්නේ කෙසේද?
👉 තමන්ගේ භාණ්ඩ හා සේවා වලට ගැලපෙන ලෙස Policy  සකසාගන්නාඅ ආකාරය.
👉 Amazon  සඳහා ගැලපෙන marketing tools මොනවාද?
👉 වෙළඳාම් (Sales) වැඩි කරගැනීම සඳහා සමාජ ජාල යොදාගන්නේ කෙසේද?
👉 Amazon  හරහා විකිණිය හැකි භාණ්ඩ මොනවාද?
👉 Amazon  හරහා විකුණන්නට වඩාත් සුදුසු භාණ්ඩ සොයාගන්නේ කෙසේද සහ තමන්ගේ භාණ්ඩ විකුනන්නේ නම් ඒවා සිදු කරන්නේ කෙසේද?
👉 Amazon  Advance Keyword tags යනු මොනවාද?
👉 Amazon  හී භාණ්ඩ හා සේවා පිලිබඳ research සිදුකරන්නේ කිසේද?
👉 විශේෂ දින (මව්වරුන්ගේ දිනය, නත්තල සමය, පෙම්වතුන්ගේ දිනය) කාලවකවානු වලදී 👉 Amazon  හැසිරීම සහ ඒවා අපගේ භාණ්ඩ හා සේවා විකිණීමට වාසි ලෙස යොදාගන්නේ කෙසේද?
👉 Amazon  හරහා පැමිණෙන Return සහ වෙනත් ගැටළු වලට විසඳුම් යොදාගන්නේ කෙසේද?
👉 Amazon  ෆීඩ්බෑක් සහ රිවීව් අපගේ ස්ටෝර් එකට ලබන්නේ කෙසේද?
👉 What is Amazon platform?
👉 The differences between Amazon and other eCommerce platforms.
👉 How to create an Amazon seller account with the right information.
👉 How to prepare documents and submit
👉 How to connect your bank account with Amazon
👉 Initial steps to begin selling on Amazon.
👉 How to list your first item on Amazon?
👉 Create Shipping Policy, Return and Refund Policy, Terms & Conditions, 👉 Privacy Policy and GDPR policy for your store.
👉 What we can sell on Amazon?
👉 How to find the right products for your store?
👉 How to do the products and keyword research?
👉 Seasonal Days Plans for selling improvements (Mothers Day, Fathers Day, Christmas, Valentines Day etc)
👉 How to handle returns and disputes on Amazon
👉 All about Amazon Reviews and Feedback System
👉 How to find out your competitors and stay away from clashes
Payment Terms

At the checkout, the LKR (Rs.) currency will be converted to the GBP. It will be closest to the LKR (Rs.) amount displayed on the website. ගෙවීම් කරන අවස්ථාවේදී රුපියල් අගයන පවුම් (£) අගයට වෙනස් වනු ඇත. එය මෙම වැඩමුළුවේ සටහන් රුපියල්  අගයට සමාන හෝ ඉතා ආසන්න අගයක් වනු ඇත.

ඔබට කාර්ඩ් හෝ පේ පෑ ල්  හරහා ගෙවීම් කල හැකි අතර, එසේත් නැතිනම් අපගේ බැංකු ගිණුමට මුදල් බර කල හැකිය. ගෙවීම් පිටුවේදී ඔබ ගෙවීමට කැමති ආකාරය තෝරා ගෙවීම් සිදු කල හැක. ඔබ බැංකු ගෙවීම් ක්‍රමය තෝරාගතහොත් ඔබට ඊමේල් හරහා අපගේ බැංකු විස්තර ලැබෙනු ඇත. එහිදී, ඔබ විසින් අපගේ බැංකු ගිණුමට මුදල් බර කල පසු එහි රිසිට්පත ඔබගේ ඕඩර් අංකයත්  සමග අපගේ ෆේස් බුක් පෙජයට හෝ ඊමේල් හරහා හෝ වට්ස් ඇ ප්  හරහා ලැබෙන්නට සලස්වන්න.

After You Paid

ඔබ සාමාන්‍ය ලෙස ගෙවීම් සිදුකර අවසන් වූ පසු ඔබගේ ලියාපදිංචිය තහවුරු කරමින් ඊමේල් පණිවිඩයක් ලැබෙනු ඇත. එසේම වැඩමුළුවට සහභාගී වීමට අදාළ විස්තර සඳහන් ඊමේල් පණිවිඩයක් ඔබට වැඩමුළුවට දිනකට හෝ දෙකකට පෙර අප විසින් ඊමේල් කරනු ලැබේ.

 

Rs. 15,000

Special Features

Requirements