Ebay For Beginners - Startup Workshop
eBay Start-Up Workshop
March 06, 07 & 08 2021 (6PM – 10PM+)
Online Live Sessions
ඊබේ, ඩ්‍රොප්ෂිපින්, ඩිරෙක්ට්ෂිපින්, ඩිරෙක්ට්සෙලින්, බ්‍රෑන්ඩ්ඩඩ් අයිටම් සෙලින් පිලිබඳ වැඩමුළුව
👉 ඊබේ හරහා ජාත්‍යන්තර වෙළඳපලක් ගොඩනගා ගන්නේ කෙසේද
👉ඩ්‍රොප්ෂිපින් සහ ඩිරෙක්ට් ෂිපින් හරහා ඔබගේ අන්තර්ජාල වෙළඳාම සාර්ථක කරගන්නේ කෙසේද
👉ඊබේ වෙබ් අඩවියේ ගිණුමක් සකසාගන්නා ආකාරයේ සිට, විකිණීමට සුදුසු භාණ්ඩ සොයාගැනීම
👉භාණ්ඩ විකිණීම සඳහා ඊබේ අඩවියට ඇතුලත් කිරීම
👉මුදල් ලබාගැනීම සඳහා පේපෑල් ගිණුමක් සකසාගැනීම
👉ගැටළු අවම කරගනිමින් (සස්පෙන්ඩ් නොවී) පවත්වා ගැනීම
👉ලංකාවේ සිට අන්තර්ජාලය හරහා තේ, කොපි, කුරුඳු, කුළුබඩු ආදිය වෙළඳාම් කරන්නේ කෙසේද
👉අත්කම් නිර්මාණ ආදිය සඳහා අන්තර්ජාලය හරහා වෙළඳපලක් ගොඩනගා ගන්නේ කෙසේද
ඇතුළු වැදගත් කරුණු රැසක් ප්‍රායෝගික දැනුම සමගින් ක්ෂේත්රයේ අත්දැකීම් බහුල ප්‍රවීණයන් තිදෙනෙකු මෙහෙයවන වැඩමුළුව.
අපගේ වැඩමුළුවට අලුතෙන්ම එකතු කල බ්‍රෑන්ඩ්ඩඩ් අයිටම් හරහා අදායමක් ලබන්නේ කෙසේද පිලිබඳ සාකච්චා කිරීම.
eBay Selling Startup Workshop
Get the training you need to stay ahead with expert-led course.
January 23 & 24, 2021 (6PM – 10PM+)
Time – 6PM – 10PM+
Location: Online (Live Sessions with Zoom)
Fees: Rs. 10,000.00
Call Us For More Information: 071 884 1600 (Gayan) / 0772 172 771 (Pamoda)