Etsy For Beginners - Startup Workshop

Course Level: 

Anybody
Category

Course Duration: 

3+ Hours

Date: 

January 30, 2021 6:00 pm

Workshop Information

Date: January 30, 2021
Start Time: 6PM+
Workshop Fee: Rs. 5000

About the Workshop

Etsy වෙබ් අඩවියේ භාණ්ඩ විකුණන්නට පටන්ගන්නේ කෙසේද සහ තමන්ගේ ජාත්යන්තර වෙළඳපලක් ගොඩනගා ගන්නේ කෙසේද, යන්න කරුණු සහිත වැඩමුළුව.
👉 Etsy යනු කුමන ආකාරයේ වෙබ් අඩවියක්ද ?
👉 Etsy සහ eBay වෙබ් අඩවිය අතර වෙනස්කම් මොනවාද?
👉 Etsy සඳහා Paypal ගිණුමක් සකසා ගන්නේ කෙසේද?
👉 VCC යනු කුමක්ද සහ Paypal සහ Etsy සඳහා VCC යොදාගන්නේ කෙසේද?
👉 Etsy හී වෙළඳාම් කිරීම සඳහා ගැලපෙන ගිණුමක් සාදාගන්නේ කෙසේද?
👉 Etsy හී වෙළඳාම් කිරීමේදී අනුගමනය කල යුතු මූලික පියවර මොනවද?
👉 ඔබගේ පළමු භාණ්ඩය හෝ සේවාව Etsy අඩවියට ඇතුලත් කරන්නේ කෙසේද?
👉 ඔබගේ Etsy ස්ටෝර් එක / පේජය ගොඩනගාගන්නේ ක්සේද?
👉 බැනර් සහ අයිකන් යොදාගෙන ඔබගේ Etsy පේජයේ වඩාත් ආකර්ශනීය කරගන්නේ කෙසේද?
👉 Canva Pro හරහා තමන්ගේ ස්ටෝර් එකට ගැලපෙන ලෙස බැනර් සහ අයිකන සාදාගන්නේ කෙසේද?
👉 භාණ්ඩ ප්රවාහන පිලිබඳ තොරතුරු, රිටන් සහ රිඵන්ඩ් පිලිබඳ තොරතුරු, තම Etsy ස්ටෝර් එකේ නීති රීති ඇතුලත් policies ගොඩනගාගන්නේ කෙසේද?
👉 තමන්ගේ භාණ්ඩ හා සේවා වලට ගැලපෙන ලෙස FAQ සකසාගංනාඅ ආකාරය.
👉 Etsy සඳහා ගැලපෙන marketing tools මොනවාද?
👉 වෙළඳාම් (Sales) වැඩි කරගැනීම සඳහා සමාජ ජාල යොදාගන්නේ කෙසේද?
👉 Etsy හරහා විකිණිය හැකි භාණ්ඩ හා සේවා මොනවාද?
👉 Etsy හරහා විකුණන්නට වඩාත් සුදුසු භාණ්ඩ හා සේවා සොයාගන්නේ කෙසේද සහ තමන්ගේ භාණ්ඩ හෝ සේවා විකුනන්නේ නම් ඒවා සිදු කරන්නේ කෙසේද?
👉 Etsy Advance Keyword tags යනු මොනවාද?
👉 Etsy හී භාණ්ඩ හා සේවා පිලිබඳ research සිදුකරන්නේ කිසේද?
👉 විශේෂ දින (මව්වරුන්ගේ දිනය, නත්තල සමය, පෙම්වතුන්ගේ දිනය) කාලවකවානු වලදී 👉 Etsy හැසිරීම සහ ඒවා අපගේ භාණ්ඩ හා සේවා විකිණීමට වාසි ලෙස යොදාගන්නේ කෙසේද?
👉 Etsy හරහා පැමිණෙන Return සහ වෙනත් ගැටළු වලට විසඳුම් යොදාගන්නේ කෙසේද?
👉 Etsy ෆීඩ්බෑක් සහ රිවීව් අපගේ ස්ටෝර් එකට ලබන්නේ කෙසේද?
👉 Etsy මොබයිල් ඇප් එක භාවිතා කරන්නේ කෙසේද සහ එහි වාසි.
👉 Etsy ෆෝරම් වලට සම්බන්ධ වන්නේ කෙසේද සහ ඒවගෙන් තම දැනුම වැඩිදියුණු කරගන්නේ කෙසේද?
👉 What is Etsy platform?
👉 The differences between Etsy vs eBay.
👉 How to create a verified business paypal account for Etsy?
👉 What is VCC (Virtual Credit Card)?
👉 Why we need VCC for Etsy? and Why we need VCC for Paypal?
👉 How to create an Etsy seller account with the right information.
👉 Initial steps to begin selling on Etsy.
👉 How to list your first item on Etsy?
👉 How to design/brand your Etsy Store?
👉 Create a superb banner and icon for your Etsy store.
👉 How to use Canva Pro to design banners and icons.
👉 Create Shipping Policy, Return and Refund Policy, Terms & Conditions, 👉 Privacy Policy and GDPR policy for your store.
👉 How to create FAQs for your store and get advantages of right FAQs.
👉 Marketing tools for your Etsy store
👉 How to create campaigns and boost your sales?
👉 What we can sell on Etsy?
👉 How to find the right products for your store?
👉 Etsy advance keyword tags and materials.
👉 How to do product research for Etsy?
👉 How to do the products and keyword research?
👉 Seasonal Days Plans for selling improvements (Mothers Day, Fathers Day, Christmas, Valentines Day etc)
👉 How to handle returns and disputes on Etsy
👉 All about Etsy Reviews and Feedback System
👉 How to find out your competitors and stay away from clashes
👉 Etsy App integration and Basic Principles
👉 How to use Esty Selling app on mobile? Why you should use it?
👉 How to get interact with the Etsy community and get more out of them.
Payment Terms

At the checkout, the LKR (Rs.) currency will be converted to the GBP. It will be closest to the LKR (Rs.) amount displayed on the website. ගෙවීම් කරන අවස්ථාවේදී රුපියල් අගයන පවුම් (£) අගයට වෙනස් වනු ඇත. එය මෙම වැඩමුළුවේ සටහන් රුපියල්  අගයට සමාන හෝ ඉතා ආසන්න අගයක් වනු ඇත.

ඔබට කාර්ඩ් හෝ පේ පෑ ල්  හරහා ගෙවීම් කල හැකි අතර, එසේත් නැතිනම් අපගේ බැංකු ගිණුමට මුදල් බර කල හැකිය. ගෙවීම් පිටුවේදී ඔබ ගෙවීමට කැමති ආකාරය තෝරා ගෙවීම් සිදු කල හැක. ඔබ බැංකු ගෙවීම් ක්‍රමය තෝරාගතහොත් ඔබට ඊමේල් හරහා අපගේ බැංකු විස්තර ලැබෙනු ඇත. එහිදී, ඔබ විසින් අපගේ බැංකු ගිණුමට මුදල් බර කල පසු එහි රිසිට්පත ඔබගේ ඕඩර් අංකයත්  සමග අපගේ ෆේස් බුක් පෙජයට හෝ ඊමේල් හරහා හෝ වට්ස් ඇ ප්  හරහා ලැබෙන්නට සලස්වන්න.

After You Paid

ඔබ සාමාන්‍ය ලෙස ගෙවීම් සිදුකර අවසන් වූ පසු ඔබගේ ලියාපදිංචිය තහවුරු කරමින් ඊමේල් පණිවිඩයක් ලැබෙනු ඇත. එසේම වැඩමුළුවට සහභාගී වීමට අදාළ විස්තර සඳහන් ඊමේල් පණිවිඩයක් ඔබට වැඩමුළුවට දිනකට හෝ දෙකකට පෙර අප විසින් ඊමේල් කරනු ලැබේ.

 

Rs. 5000

Special Features

Requirements